ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන

  1. ගම්පහ මහා නගර සභාව
  2. මීගමුව මහා සභාව
  3. පෑලියගොඩ නගර සභාව
  4. වත්තල මාබෝල නගර සභාව
  5. ජාඇල නගර සභාව
  6. කටුනායක සීදුව නගර සභාව
  7. මිනුවන්ගොඩ නගර සභාව
  8. ගම්පහ ප්‍රාදේශීය සභාව
  9. අත්තනගල්ල ප්‍රාදේශීය සභාව
  10. මහර ප්‍රාදේශීය සභාව
  11. දොම්පෙ ප්‍රාදේශීය සභාව
  12. බියගම ප්‍රාදේශීය සභාව
  13. මීරිගම ප්‍රාදේශීය සභාව
  14. මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව
  15. කැලණිය ප්‍රාදේශීය සභාව
  16. වත්තල ප්‍රාදේශීය සභාව
  17. ජාඇල ප්‍රාදේශීය සභාව
  18. දිවුලපිටිය ප්‍රාදේශීය සභාව
  19. කටාන ප්‍රාදේශීය සභාව