සේවාවන්

  • සේවාලාභීන් වෙත යහපාලනය සහතික කළ ප්‍රසන්න පළාත් පාලන ආයතන පද්ධතියක් බිහිකිරීම.
  • සම්මත කාර්යාල වේලාවෙන් බැහැරව පළාතේ පළාත් පාලන ආයතන තුළින් තොරතුරු විමසීමේ හා අවශ්‍යතා ඉටුකර ගැනීමේ පහසුකම් ඇතිකිරීම.
  • සේවාලාභින් වෙත නව තාක්ෂණය භාවිතයෙන් බදු ගෙවීමේ හැකියාව ඇති කිරීම.
  • සේවාලාභින්ගේ කාලීන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි පළාත් පාලන ආයතන ආඥා පනත් හා පනත් යාවත් කාලීන කිරීම. ගොඩනැගිලි සැලසුම්, බිම් කට්ටි සැලසුම්, විථි රේඛා වැනි අත්‍යවශ්‍ය සේවාවන් කෙටි කාල සීමාවක් ඇතුලත අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම.
  • කසල බැහැරලීම සම්බන්ධව විද්‍යාත්මක ක්‍රමවේද හඳුන්වා දීම තුළින් පුරවැසියන්ට සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් බිහිකිරිමට අවස්ථාව උදාකිරීම.