ආයුබෝවන්

බස්නාහිර පළාතේ පළාත් පාලනයේ කේන්ද්‍රස්ථානය ලෙස බස්නාහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුව පළාතේ පළාත් පාලන ආයතන සඳහා අධීක්ෂණයෙන්ද වැඩසටහන් සඳහා පසුවිපරම් කිරීම හා අදාල උපදෙස් සැපයීම හා අවශ්‍ය සහයෝගය ලබාදීම මඟින් සම්බන්ධීකාරත්වය සිදු කරයි. මෙම ක්‍රියාවලියේදි මධ්‍යගතව පවතින බලය දිස්ත්‍රික්ක තුල විමධ්‍යගත කිරීමේ අරමුණින් යුතුව 1995 වර්ෂයේ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත විය. දිස්ත්‍රිකකයේ සංවර්ධන කාර්යයන් ඇතුළු පොදු උපයෝගීතා සේවාවන් සෞඛ්‍ය වැනි කටයුතු මහජන සුබ සිද්ධිය හා සුබසාධනය වෙනුවෙන් පළාත් පාලන ආයතන විසින් ක්‍රියාත්මක කිරීමේදි ඊට අදාලව දිස්ත්‍රික් මට්ටමින් එකී කාර්යයන් අධීක්ෂණය කිරීම, පසුවිපරම් කිරීම අදාල උපදෙස් සැපයීම හා අවශ්‍ය සහය ලබා දීම පළාත් පාලන සහකාර කොමසිරිස් කාර්යාලය මඟින් සිදු කරනු ලබයි.

දැක්ම

“යහපාලනයෙන් සපිරි ඵලදායි පළාත් පාලන සේවාවක්”

මෙහෙවර

අරමුණු

නවතම පුවත්

ගම්පහ දිස්ත්‍රික් සංගීත රසාස්වාදන වැඩසටහන
©2017 පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය, ගම්පහ. - යාවත්කාලින කලේ : ඔක්. 10, 2023 @ 5:38 පෙ.ව. - නිර්මාණය ITRDA